හිතෝපදේශ 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කටින් පිට වෙන එක නවත්තන්න බැහැ.+ඒත් බුද්ධිමත් කෙනා කතා කරන්නේ හොඳට හිතලා බලලයි.+ හිතෝපදේශ 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්රඥාවන්තයා දැනුම පතුරුවන්නේ ප්රයෝජනවත් විදිහටයි.+ඒත් අඥානයන්ගේ කටින් පිට වෙන්නේ මෝඩ කතාමයි.
19 ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කටින් පිට වෙන එක නවත්තන්න බැහැ.+ඒත් බුද්ධිමත් කෙනා කතා කරන්නේ හොඳට හිතලා බලලයි.+