ද්විතීය කතාව 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔයාලාගේ දෙවි වන යෙහෝවාට භාරයක් වුණොත්+ පරක්කු කරන්නේ නැතුව ඒක ඉටු කරන්න.+ ඔයාලා ඒ භාරය ඉටු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොකර ඉන්න එක ඔයාලා කරන වරදක්.+ ගීතාවලිය 76:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු වටේ ඉන්න සියල්ලෙනි, තෑගි අරන් ලොකු ගරුබියකින් ඔහු ඉස්සරහට යන්න.+ඔබේ දෙවි යෙහෝවාට දුන්න පොරොන්දු ඉටු කරන්න.+ මතෙව් 5:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “අතීතයේ හිටපු අයට මෙහෙම කිව්වා කියලත් ඔයාලා අහලා තියෙනවා. ‘දිවුරුමක් දුන්නාම ඒක කඩ කරන්න එපා.+ ඔයාලා යෙහෝවා* දෙවියන්ට වුණ භාරය ඉටු කළ යුතුයි.’+
21 “ඔයාලාගේ දෙවි වන යෙහෝවාට භාරයක් වුණොත්+ පරක්කු කරන්නේ නැතුව ඒක ඉටු කරන්න.+ ඔයාලා ඒ භාරය ඉටු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොකර ඉන්න එක ඔයාලා කරන වරදක්.+
11 ඔහු වටේ ඉන්න සියල්ලෙනි, තෑගි අරන් ලොකු ගරුබියකින් ඔහු ඉස්සරහට යන්න.+ඔබේ දෙවි යෙහෝවාට දුන්න පොරොන්දු ඉටු කරන්න.+
33 “අතීතයේ හිටපු අයට මෙහෙම කිව්වා කියලත් ඔයාලා අහලා තියෙනවා. ‘දිවුරුමක් දුන්නාම ඒක කඩ කරන්න එපා.+ ඔයාලා යෙහෝවා* දෙවියන්ට වුණ භාරය ඉටු කළ යුතුයි.’+