සලමොන්ගේ ගීතිකාව 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+ ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මුවදෙනුන් ගැන දිවුරලා මට පොරොන්දු වෙන්න.” සලමොන්ගේ ගීතිකාව 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා. නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+ ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.”
5 යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+ ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මුවදෙනුන් ගැන දිවුරලා මට පොරොන්දු වෙන්න.”
4 “යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා. නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+ ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.”