යෙසායා 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 සාධාරණ විනිශ්චයකින් සියොන්ව මුදවගනියි.+ආපහු එන ඇගේ සෙනඟව මුදවගත්තේ ධර්මිෂ්ඨකම නිසයි. යෙසායා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!+ කල්දිවරුන්ගෙන් පලා දුවන්න! ප්රීති ඝෝෂා නඟමින් ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන ප්රකාශ කරන්න.+ පොළොවේ හතර දිශාවටම ඒ ගැන දන්වන්න.+ මෙහෙම කියන්න. “යෙහෝවා ඔහුගේ සේවකයා වන යාකොබ්ව මුදවගත්තා.+ යෙසායා 59:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “සියොන්වලට මිදුම්කරු+ එයි.+වැරදිවලින් ඉවත් වෙන යාකොබ්ගෙන් පැවතෙන අය ළඟට ඔහු එයි”+ කියලා යෙහෝවා කියනවා.
20 බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!+ කල්දිවරුන්ගෙන් පලා දුවන්න! ප්රීති ඝෝෂා නඟමින් ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන ප්රකාශ කරන්න.+ පොළොවේ හතර දිශාවටම ඒ ගැන දන්වන්න.+ මෙහෙම කියන්න. “යෙහෝවා ඔහුගේ සේවකයා වන යාකොබ්ව මුදවගත්තා.+
20 “සියොන්වලට මිදුම්කරු+ එයි.+වැරදිවලින් ඉවත් වෙන යාකොබ්ගෙන් පැවතෙන අය ළඟට ඔහු එයි”+ කියලා යෙහෝවා කියනවා.