යෙසායා 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සැබෑ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.අහස්තලයේ නිර්මාතෘ සහ ඒක දිගහැරිය ශ්‍රේෂ්ඨ තැනැත්තාණන්,+පොළොවත් ඒකේ ඇති හැම දෙයක්මත් හදපු තැනැත්තාණන්,+පොළොවේ ජීවත් වෙන සියලුදෙනාට හුස්මත්+ඒකේ වාසය කරන හැමෝටම ජීවන හුස්මත් දෙන තැනැත්තාණන්+ මෙහෙම කියනවා. යෙසායා 48:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පොළොවේ අත්තිවාරම දැම්මේ මගේ අතින්.+මගේ දකුණතින් අහස දිගහැරියා.+ මම ඒවාට* අඬගහද්දී ඒවා එක්ව නැඟී සිටියි.
5 සැබෑ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.අහස්තලයේ නිර්මාතෘ සහ ඒක දිගහැරිය ශ්‍රේෂ්ඨ තැනැත්තාණන්,+පොළොවත් ඒකේ ඇති හැම දෙයක්මත් හදපු තැනැත්තාණන්,+පොළොවේ ජීවත් වෙන සියලුදෙනාට හුස්මත්+ඒකේ වාසය කරන හැමෝටම ජීවන හුස්මත් දෙන තැනැත්තාණන්+ මෙහෙම කියනවා.
13 පොළොවේ අත්තිවාරම දැම්මේ මගේ අතින්.+මගේ දකුණතින් අහස දිගහැරියා.+ මම ඒවාට* අඬගහද්දී ඒවා එක්ව නැඟී සිටියි.