යෙසායා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම මේදිය ජාතිකයන්ව ඔවුන්ට විරුද්ධව එවනවා.+ඔවුන්ට රිදීවලින් කිසිම වැඩක් නැහැ.රන්වලට ආශා කරන්නෙත් නැහැ. යෙසායා 41:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මම කෙනෙක්ව උතුරු දෙසින් කැඳෙව්වා. ඔහු අනිවාර්යයෙන්ම එයි.+නැඟෙනහිර දිශාවෙන්+ එන ඒ කෙනා මගේ නම ගෞරවයට පත් කරයි. ඔහු මැටි පාගනවා වගේ පාලකයන්ව පාගලා දායි.+හරියට කුඹල්කරුවෙක් අමු මැටි පාගනවා වගේ ඔවුන්ව පාගලා දායි.
17 මම මේදිය ජාතිකයන්ව ඔවුන්ට විරුද්ධව එවනවා.+ඔවුන්ට රිදීවලින් කිසිම වැඩක් නැහැ.රන්වලට ආශා කරන්නෙත් නැහැ.
25 මම කෙනෙක්ව උතුරු දෙසින් කැඳෙව්වා. ඔහු අනිවාර්යයෙන්ම එයි.+නැඟෙනහිර දිශාවෙන්+ එන ඒ කෙනා මගේ නම ගෞරවයට පත් කරයි. ඔහු මැටි පාගනවා වගේ පාලකයන්ව පාගලා දායි.+හරියට කුඹල්කරුවෙක් අමු මැටි පාගනවා වගේ ඔවුන්ව පාගලා දායි.