යෙරෙමියා 50:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “කල්දිවරුන්ට පහර දෙන්න කඩුවක් ලෑස්ති කරලා තියෙනවා” කියලා යෙහෝවා කියනවා.“බැබිලෝනියේ සෙනඟටත් ඇගේ අධිපතීන්ටත් බුද්ධිමතුන්ටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.+ යෙරෙමියා 50:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔවුන්ගේ අශ්වයන්ටත් යුධ රථවලටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.ඇය අතරේ ඉන්න විවිධ ජාතීන්ට අයිති අයටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.ඔවුන් දුර්වල වුණ ස්ත්රීන් වගේ වෙයි.+ ඇගේ වස්තුවලට පහර දෙන්නත් කඩුවක් තියෙනවා. ඔවුන් ඒ වස්තු කොල්ල කයි.+
35 “කල්දිවරුන්ට පහර දෙන්න කඩුවක් ලෑස්ති කරලා තියෙනවා” කියලා යෙහෝවා කියනවා.“බැබිලෝනියේ සෙනඟටත් ඇගේ අධිපතීන්ටත් බුද්ධිමතුන්ටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.+
37 ඔවුන්ගේ අශ්වයන්ටත් යුධ රථවලටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.ඇය අතරේ ඉන්න විවිධ ජාතීන්ට අයිති අයටත් පහර දෙන්න කඩුවක් තියෙනවා.ඔවුන් දුර්වල වුණ ස්ත්රීන් වගේ වෙයි.+ ඇගේ වස්තුවලට පහර දෙන්නත් කඩුවක් තියෙනවා. ඔවුන් ඒ වස්තු කොල්ල කයි.+