ගීතාවලිය 111:7, 8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු කරන හැම දේම අවංකයි. සාධාරණයි.+נ [නුන්]ඔහුගේ අණපනත් සියල්ල විශ්වාසවන්තයි.+ ס [සාමෙක්] 8 ඒවා ගැන දැනුත් සදහටමත් විශ්වාසය තියන්න පුළුවන්.*ע [ආයින්]ඒවා හදලා තියෙන්නේ අවංකකම සහ ධර්මිෂ්ඨකම පදනම් කරගෙනයි.+ ගීතාවලිය 119:137 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 137 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයි.+ඔබ දෙන තීන්දු සාධාරණයි.+
7 ඔහු කරන හැම දේම අවංකයි. සාධාරණයි.+נ [නුන්]ඔහුගේ අණපනත් සියල්ල විශ්වාසවන්තයි.+ ס [සාමෙක්] 8 ඒවා ගැන දැනුත් සදහටමත් විශ්වාසය තියන්න පුළුවන්.*ע [ආයින්]ඒවා හදලා තියෙන්නේ අවංකකම සහ ධර්මිෂ්ඨකම පදනම් කරගෙනයි.+