8 මගේ සෙනඟෙනි, බය වෙන්න එපා.
බයෙන් ගල්ගැහෙන්න එපා.+
ඔබ එක් එක් කෙනාට ඒ හැම දෙයක් ගැනම මම කලින්ම කිව්වේ නැද්ද? ඔබට ඒ ගැන දැනුම් දුන්නේ නැද්ද?
මගේ සාක්ෂිකරුවන් ඔබයි.+
මං හැර දෙවියන් කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?
එකම පර්වතය මමයි.+ ඒ වගේ වෙන කිසිම කෙනෙක් නැහැ කියලා මං දන්නවා.’”