යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+ යෙසායා 51:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වෙන කාලය ළඟයි.+ මම ලබා දෙන ගැලවීම ඔබ අද්දකියි.+මගේ දෑත්වලින් මම ජනයාව විනිශ්චය කරනවා.+ දූපත් මං ගැන බලාපොරොත්තු තියයි.+මගේ දෑත* ගැන ඔවුන් බලාපොරොත්තුවෙන් ඉඳියි. යෙසායා 62:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා පොළොවේ හතර කොනට ඇහෙන්න මේ වගේ ප්රකාශයක් කළා. “සියොන් දියණියට මෙහෙම කියන්න.‘බලන්න! ඔබේ ගැලවීම අත ළඟයි!+ ඔහු දෙන ආශීර්වාදය ඔහු අරගෙන එනවා.ඔහු ලබා දෙන තෑග්ග ඔහු අරගෙන එනවා.’”+
2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+
5 මගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වෙන කාලය ළඟයි.+ මම ලබා දෙන ගැලවීම ඔබ අද්දකියි.+මගේ දෑත්වලින් මම ජනයාව විනිශ්චය කරනවා.+ දූපත් මං ගැන බලාපොරොත්තු තියයි.+මගේ දෑත* ගැන ඔවුන් බලාපොරොත්තුවෙන් ඉඳියි.
11 යෙහෝවා පොළොවේ හතර කොනට ඇහෙන්න මේ වගේ ප්රකාශයක් කළා. “සියොන් දියණියට මෙහෙම කියන්න.‘බලන්න! ඔබේ ගැලවීම අත ළඟයි!+ ඔහු දෙන ආශීර්වාදය ඔහු අරගෙන එනවා.ඔහු ලබා දෙන තෑග්ග ඔහු අරගෙන එනවා.’”+