යෙසායා 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මම ඔබට දඬුවම් කරනවා.ලෝහ උණු කරලා බොර අයින් කරනවා වගේ මම ඔබේ කුණු අයින් කරනවා.*හැම අපවිත්රකමක්ම මම අයින් කරනවා.+ යෙරෙමියා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ලෝහ උණු කරනවා වගේ ඔවුන්ව උණු කරලා පරීක්ෂා කරනවා.+එහෙම නොකර මගේ දියණිය වන මගේ සෙනඟට මම වෙන මොනවා කරන්නද?
25 මම ඔබට දඬුවම් කරනවා.ලෝහ උණු කරලා බොර අයින් කරනවා වගේ මම ඔබේ කුණු අයින් කරනවා.*හැම අපවිත්රකමක්ම මම අයින් කරනවා.+
7 ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ලෝහ උණු කරනවා වගේ ඔවුන්ව උණු කරලා පරීක්ෂා කරනවා.+එහෙම නොකර මගේ දියණිය වන මගේ සෙනඟට මම වෙන මොනවා කරන්නද?