8 ජීවීන් හතරදෙනාටම පියාපත් හය ගාණේ තිබුණා. ඒ පියාපත්වල යටත්, උඩත් ඒ කියන්නේ පියාපත් පුරාම ඇස් තිබුණා.+ ඒ ජීවීන් රෑ දවල් දෙකේම නවත්තන්නේ නැතුව මෙහෙම කියනවා. “අතීතයේ ඉඳන්ම හිටිය, දැනුත් ජීවමානව ඉන්න, ඉස්සරහට එන්න ඉන්න+ සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියන් ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි.”+