ගීතාවලිය 107:6, 7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ගේ දුකේදී ඔවුන් දිගටම යෙහෝවාට හඬගැසුවා.+එතකොට දෙවියන් ඔවුන්ව දුක් කරදරවලින් බේරගත්තා.+ 7 ඔහු ඔවුන්ට යන්න ඕනෙ පාර පෙන්වලා දීලා+ජීවත් වෙන්න පුළුවන් නුවරකට ඔවුන්ව අරන් ගියා.+ යෙසායා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ සෙනඟ අතරින් ඉතුරු වෙන අයට+ ඇසිරියාවෙන් පිටත් වෙලා එන්න මාර්ගයක් තියෙයි.+ඒක හරියට ඊශ්රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා එද්දී තිබුණ මාර්ගය වගේ වෙයි. යෙසායා 40:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. “යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි* කරන්න.+ කාන්තාරය හරහා යන සමතලා මාර්ගයක්+ අපේ දෙවියන් වෙනුවෙන් හදන්න.+ 4 හැම නිම්නයක්ම ගොඩ කරන්න.කඳු හෙල් හැම එකක්ම සමතලා කරන්න. සමතලා නැති තැන් මට්ටම් කරන්න.රළු තැන් තැනිතලා කරන්න.+
6 ඔවුන්ගේ දුකේදී ඔවුන් දිගටම යෙහෝවාට හඬගැසුවා.+එතකොට දෙවියන් ඔවුන්ව දුක් කරදරවලින් බේරගත්තා.+ 7 ඔහු ඔවුන්ට යන්න ඕනෙ පාර පෙන්වලා දීලා+ජීවත් වෙන්න පුළුවන් නුවරකට ඔවුන්ව අරන් ගියා.+
16 ඔහුගේ සෙනඟ අතරින් ඉතුරු වෙන අයට+ ඇසිරියාවෙන් පිටත් වෙලා එන්න මාර්ගයක් තියෙයි.+ඒක හරියට ඊශ්රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා එද්දී තිබුණ මාර්ගය වගේ වෙයි.
3 පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. “යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි* කරන්න.+ කාන්තාරය හරහා යන සමතලා මාර්ගයක්+ අපේ දෙවියන් වෙනුවෙන් හදන්න.+ 4 හැම නිම්නයක්ම ගොඩ කරන්න.කඳු හෙල් හැම එකක්ම සමතලා කරන්න. සමතලා නැති තැන් මට්ටම් කරන්න.රළු තැන් තැනිතලා කරන්න.+