17 “ඔයාලා කියන දේවල් නිසා යෙහෝවා ඉන්නේ හුඟක් කලකිරිලා.+ ඒත් ඔයාලා අහනවා ‘දෙවියන්ට එහෙම දැනෙන්න අපි මොනවාද කිව්වේ’ කියලා. දෙවියන් කලකිරිලා ඉන්නේ ඔයාලා මෙහෙම කියන නිසයි. ‘යෙහෝවා දුෂ්ටකම් කරන අයව සලකන්නේ යහපත් අය විදිහට. දෙවියන් ඒ වගේ අයට ආදරෙයි.+ යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවාද?’”