16 බලවත් ජාතීන් පවා ඒ පුදුම දනවන දේවල් දැකලා ලැජ්ජාවට පත් වෙයි.+
ඔවුන් තමන්ගේ අත්වලින් කට වහගනියි.
ඔවුන්ගේ කන් බිහිරි වෙයි.
17 ඔවුන් සර්පයන් වගේ දූවිලි කයි.+
ඔවුන් උරගයන් වගේ තමන්ගේ සුරක්ෂිත තැන්වලින් බයෙන් වෙවුලමින් පිටතට එයි.
අපේ දෙවි යෙහෝවා ළඟට ඔවුන් බයෙන් වෙවුලමින් එයි.
ඔවුන් ඔබ ගැන බයෙන් ඉඳියි.”+