යෙසායා 49:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ස්වර්ගය, ඔබ ප්රීති ඝෝෂා නඟන්න! පොළොව, ඔබ සතුටු වෙන්න!+ කඳු ප්රීති ඝෝෂා නඟන හඬ අහන්න ලැබේවා!+ මොකද යෙහෝවා තම සෙනඟව සැනසුවා.+පීඩා වින්ද අයට ඔහු දයාව පෙන්නුවා.+ යෙසායා 66:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මවක් ඇගේ දරුවාව සනසනවා වගේමම හැමදාම ඔබව සනසනවා.+යෙරුසලම නිසා ඔබ සැනසීම අද්දකියි.+
13 ස්වර්ගය, ඔබ ප්රීති ඝෝෂා නඟන්න! පොළොව, ඔබ සතුටු වෙන්න!+ කඳු ප්රීති ඝෝෂා නඟන හඬ අහන්න ලැබේවා!+ මොකද යෙහෝවා තම සෙනඟව සැනසුවා.+පීඩා වින්ද අයට ඔහු දයාව පෙන්නුවා.+