යෙසායා 40:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.+පොළොවේ වාසය කරන අය ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් වගෙයි. ඔහු අහස්තලය තුනී සළුවක් වගේ දිගහරියි.වාසය කරන්න කූඩාරමක් දිගහරිනවා වගේ ඔහු අහස්තලය දිගහරියි.+
22 පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.+පොළොවේ වාසය කරන අය ඔහු ඉදිරියේ තණකොළ පෙත්තන් වගෙයි. ඔහු අහස්තලය තුනී සළුවක් වගේ දිගහරියි.වාසය කරන්න කූඩාරමක් දිගහරිනවා වගේ ඔහු අහස්තලය දිගහරියි.+