ලෙවී කතාව 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘අපවිත්‍රයි කියලා සලකන වනසතෙක්ගේ හරි හීලෑ සතෙක්ගේ හරි කුඩා සතෙක්ගේ හරි+ මළ කඳක් කෙනෙක් ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා. ඒ ගැන ඔහු දැනගෙන හිටියේ නැතත් ඔහු වැරදිකරුවෙක්. එසකියෙල් 44:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “‘පූජකයන් මගේ සෙනඟට ශුද්ධ දේ සහ සාමාන්‍ය දේ අතර වෙනස පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔවුන් පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර වෙනස ගැනත් කියලා දෙන්න ඕනේ.+
2 “‘අපවිත්‍රයි කියලා සලකන වනසතෙක්ගේ හරි හීලෑ සතෙක්ගේ හරි කුඩා සතෙක්ගේ හරි+ මළ කඳක් කෙනෙක් ඇල්ලුවොත් ඔහු අපවිත්‍ර වෙනවා. ඒ ගැන ඔහු දැනගෙන හිටියේ නැතත් ඔහු වැරදිකරුවෙක්.
23 “‘පූජකයන් මගේ සෙනඟට ශුද්ධ දේ සහ සාමාන්‍ය දේ අතර වෙනස පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඔවුන් පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර වෙනස ගැනත් කියලා දෙන්න ඕනේ.+