19 දෙවියන් එහෙම වෙන්න සැලැස්සුවේ ඔහුගේ පුතා හැම අතින්ම සම්පූර්ණ වෙනවා දකින්න ඔහුට ඕනෙ වුණ නිසයි.+ 20 ඒ වගේම ක්රිස්තුස් මාර්ගයෙන් පොළොවේ සහ ස්වර්ගයේ තියෙන අනිත් හැම දේකටම තමන් එක්ක සමාදාන වෙන්න අවස්ථාවක් දෙන්නත්+ ඔහුට ඕනෙ වුණා. ඒ අවස්ථාව ලැබුණේ ක්රිස්තුස් වධකණුවේ වගුරුවපු රුධිරය මාර්ගයෙන්.+