4 ඔබව ආයේ කවදාවත් අත්හැරපු ස්ත්රියක් කියලා හඳුන්වන්නේ නැහැ.+
ඔබේ දේශය පාළුවට ගිය තැනක් කියලා ආයේ කවදාවත් කියන්නේ නැහැ.+
ඒ වෙනුවට ඔබව ‘මම ඇය ගැන සතුටු වෙනවා’ කියන නමින් හඳුන්වයි.+
ඔබේ දේශය ‘විවාහ වුණ තැනැත්තිය’ කියලා හඳුන්වයි.
මොකද යෙහෝවා ඔබ ගැන සතුටු වෙයි.
ඔබේ දේශය විවාහ වුණ තැනැත්තියක් වගේ වෙයි.