26 ඒත් ඉහළ තියෙන යෙරුසලම නිදහස් ස්ත්රියක්. ඇය තමයි අපේ අම්මා.
27 මොකද ලියවිලිවල මෙහෙම සඳහන් වෙනවා. “දරුවන් බිහි නොකළ වඳ ස්ත්රිය, ප්රීති වෙන්න. ප්රසව වේදනා නොවිඳින තැනැත්තිය හිතේ සතුටින් කෑගහන්න. මොකද ස්වාමිපුරුෂයෙක් ඉන්න ස්ත්රියට වඩා අත්හැරපු ස්ත්රියට ගොඩක් දරුවන් ඉන්නවා.”+