යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්රායෙල්ගේ රජත්+ ඔහුගේ මිදුම්කරුත්+ යෙහෝවායි.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පළවෙනියා මමයි. අන්තිමයාත් මමයි.+ මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+
6 ඊශ්රායෙල්ගේ රජත්+ ඔහුගේ මිදුම්කරුත්+ යෙහෝවායි.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පළවෙනියා මමයි. අන්තිමයාත් මමයි.+ මං හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+