34 “‘යෙහෝවාව අඳුරගන්න’+ කියලා කවුරුත් තමන්ගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල්+ හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන් කරපු වැරදිවලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.”+