යෙසායා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පව්කාර ජාතියට ලොකු විපතකට මුහුණ දෙන්න වෙයි.+ඒ සෙනඟ මොන තරම් නම් වැරදි කළාද!ඔවුන් දුෂ්ට පිරිසක්. හරිම දූෂිත දරුවෝ. ඔවුන් යෙහෝවාව අත්හැරියා.+ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට අගෞරව කළා.ඔහුට පිටු පෑවා! යෙසායා 30:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මොකද ඔවුන් කැරලිකාර සෙනඟක්,+ වංචනික දරුවෝ.+යෙහෝවා වන මගේ නීතියට* ඇහුම්කන් දෙන්න අකමැති දරුවෝ.+
4 පව්කාර ජාතියට ලොකු විපතකට මුහුණ දෙන්න වෙයි.+ඒ සෙනඟ මොන තරම් නම් වැරදි කළාද!ඔවුන් දුෂ්ට පිරිසක්. හරිම දූෂිත දරුවෝ. ඔවුන් යෙහෝවාව අත්හැරියා.+ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට අගෞරව කළා.ඔහුට පිටු පෑවා!