යෙරෙමියා 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මම කතා කරලා අනතුරු අඟවන්නේ කාටද? කවුද ඒකට සවන් දෙන්නේ? බලන්න! ඔවුන් කන් වහගෙනයි ඉන්නේ. ඉතින් ඔවුන්ට ඇහුම්කන් දෙන්න බැහැ.+ යෙහෝවා දෙවියන්ගේ වචන ඔවුන් හෙළා දකිනවා.+ඒ වචනවලින් ඔවුන් කිසි සතුටක් ලබන්නේ නැහැ. යොහන් 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පිළිකුල් දේවල් කරන කෙනා ආලෝකයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කරන දේවල් හෙළි වෙන නිසා* එයා ආලෝකයට එන්නේ නැහැ.
10 “මම කතා කරලා අනතුරු අඟවන්නේ කාටද? කවුද ඒකට සවන් දෙන්නේ? බලන්න! ඔවුන් කන් වහගෙනයි ඉන්නේ. ඉතින් ඔවුන්ට ඇහුම්කන් දෙන්න බැහැ.+ යෙහෝවා දෙවියන්ගේ වචන ඔවුන් හෙළා දකිනවා.+ඒ වචනවලින් ඔවුන් කිසි සතුටක් ලබන්නේ නැහැ.
20 පිළිකුල් දේවල් කරන කෙනා ආලෝකයට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කරන දේවල් හෙළි වෙන නිසා* එයා ආලෝකයට එන්නේ නැහැ.