7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ 8 ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.