යෙසායා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අත් උස්සලා ඔබ කන්නලව් කරද්දීමම අහක බලාගන්නවා.+ ඔබ කොච්චර යාච්ඤා කළත්+මම සවන් දෙන්නේ නැහැ.+ඔබේ දෑත් ලේවලින් තෙමිලා.+ යෙරෙමියා 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔබේ ඇඳුම්වල පවා අහිංසක, දුප්පත් අයගේ ලේ ගෑවිලා.+ඒ අය ඔබේ ගෙවල්වලට කඩාවැදෙනවා මං දැක්කේ නැහැ.එහෙමනම් ඒ අයගේ ලේ ඔබේ ඇඳුම්වල ගෑවුණේ කොහොමද?+ එසකියෙල් 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “‘විලංගු ලෑස්ති කරගන්න.+ මොකද අසාධාරණ තීන්දු නිසා දේශය ලේවලින් තෙත් වෙලා.+ නගරයත් දරුණු දේවලින් පිරිලා.+
15 අත් උස්සලා ඔබ කන්නලව් කරද්දීමම අහක බලාගන්නවා.+ ඔබ කොච්චර යාච්ඤා කළත්+මම සවන් දෙන්නේ නැහැ.+ඔබේ දෑත් ලේවලින් තෙමිලා.+
34 ඔබේ ඇඳුම්වල පවා අහිංසක, දුප්පත් අයගේ ලේ ගෑවිලා.+ඒ අය ඔබේ ගෙවල්වලට කඩාවැදෙනවා මං දැක්කේ නැහැ.එහෙමනම් ඒ අයගේ ලේ ඔබේ ඇඳුම්වල ගෑවුණේ කොහොමද?+
23 “‘විලංගු ලෑස්ති කරගන්න.+ මොකද අසාධාරණ තීන්දු නිසා දේශය ලේවලින් තෙත් වෙලා.+ නගරයත් දරුණු දේවලින් පිරිලා.+