යෙසායා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා. ඔබ මුළු කුසලානයම බිව්වා.වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+ යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+
17 අවදි වෙන්න! යෙරුසලම, අවදි වෙන්න! දැන් නැඟිටින්න!+යෙහෝවාගේ අතින් දීපු ඔහුගේ කේන්තිය කියන කුසලානයෙන් ඔබ බිව්වා. ඔබ මුළු කුසලානයම බිව්වා.වැනිවැනී යන්න සලස්වන කුසලානයෙන් ඔබ අන්තිම බින්දුව වෙන කල්ම බිව්වා.+
52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+