-
මලාකි 1:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 “නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල් ඉන්න සියලු ජාතීන් අතරේ මගේ නම ගෞරවයට පත් වෙනවා.+ පොළොවේ හැම තැනකම එයාලා මට පූජා ඔප්පු කරයි. ඒවාවලින් නැඟෙන දුම ඉහළටම නඟියි. මගේ නමට ප්රශංසා කරන්න එයාලා මට පිළිගන්න පුළුවන් විදිහේ තෑගි පූජාත් අරන් එයි. මොකද සියලු ජාතීන් අතරේ මගේ නම උසස් වෙනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා.
-