ගීතාවලිය 149:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොකද යෙහෝවා තමන්ගේ සෙනඟ ගැන සතුටු වෙනවා.+ ඔහු නිහතමානී අයව ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+ යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+ යෙසායා 55:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බලන්න! ඔබ නාඳුනන ජාතියකට ඔබ අඬගහයි.ඔබව අඳුරන්නේ නැති සෙනඟක් ඔබ ළඟට දුවගෙන එයි.එහෙම එන්නේ ඊශ්රායෙල්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවා නිසයි.+මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.+
52 අවදි වෙන්න! සියොන්,+ අවදි වෙන්න! දැන් ශක්තිමත් වෙන්න!*+ ශුද්ධ නුවර වන යෙරුසලම, ඔබේ අලංකාර ඇඳුම්වලින් සැරසෙන්න!+ මොකද අචර්මච්ඡේදිත කෙනෙක්වත් අපවිත්ර කෙනෙක්වත් ආයේ කවදාවත් ඔබ ඇතුළට එන්නේ නැහැ.+
5 බලන්න! ඔබ නාඳුනන ජාතියකට ඔබ අඬගහයි.ඔබව අඳුරන්නේ නැති සෙනඟක් ඔබ ළඟට දුවගෙන එයි.එහෙම එන්නේ ඊශ්රායෙල්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවා නිසයි.+මොකද ඔහු ඔබව ගෞරවයට පත් කරයි.+