ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+ ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+ඔහු ධර්මිෂ්ඨයි. ප්රතිපත්තිගරුකයි.+ ගීතාවලිය 33:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්රිය කෙනෙක්.+ යෙහෝවාගේ නොසැලෙන ආදරය පොළොව පුරාම දැකගන්නපුළුවන්.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මොකද යෙහෝවා යුක්තියට ප්රිය කෙනෙක්.තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+ ע [ආයින්] ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+
4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+ ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+ඔහු ධර්මිෂ්ඨයි. ප්රතිපත්තිගරුකයි.+
28 මොකද යෙහෝවා යුක්තියට ප්රිය කෙනෙක්.තමන්ව අත්හරින්නේ නැති අයව ඔහුත් කවදාවත් අත්හරින්නේ නැහැ.+ ע [ආයින්] ඔහු ඔවුන්ව හැමදාටම ආරක්ෂා කරනවා.+ඒත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වෙලා යනවා.+