යෙසායා 65:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මගේ සේවකයන්ට කන්න කෑම තියෙයි. ඒත් ඔබ බඩගින්නේ ඉඳියි.+ මගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් ඉඳියි. මගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යයි.+ ඒත් ඔබ ලැජ්ජාවට පත් වෙයි.+
13 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! මගේ සේවකයන්ට කන්න කෑම තියෙයි. ඒත් ඔබ බඩගින්නේ ඉඳියි.+ මගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් ඉඳියි. මගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යයි.+ ඒත් ඔබ ලැජ්ජාවට පත් වෙයි.+