ශෙපනියා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දේශයේ ඉන්න නිහතමානී* සියල්ලෙනි,දෙවියන්ගේ ධර්මිෂ්ඨ තීන්දුවලට* එකඟව ජීවත් වෙන සියල්ලෙනි, යෙහෝවා වෙතට හැරෙන්න.+ හරි දේ කරන්න වෑයම් කරන්න. නිහතමානීව වැඩ කරන්න උත්සාහ කරන්න. එහෙම කළොත් යෙහෝවාගේ කේන්තිය පිට කරන දවසේදීසමහරවිට ඔබට රැකවරණය ලැබෙයි.+ ක්රියා 10:34, 35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එතකොට පේතෘස් මෙහෙම කිව්වා. “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි කියලා මට දැන් හොඳටම තේරෙනවා.+ 35 කෙනෙක් මොන ජාතියකට අයිති වුණත් එයාට දෙවියන් ගැන ගරුබියක් තියෙනවා නම්, එයා හරි දේ කරනවා නම් දෙවියන් එයාව පිළිගන්නවා.+
3 දේශයේ ඉන්න නිහතමානී* සියල්ලෙනි,දෙවියන්ගේ ධර්මිෂ්ඨ තීන්දුවලට* එකඟව ජීවත් වෙන සියල්ලෙනි, යෙහෝවා වෙතට හැරෙන්න.+ හරි දේ කරන්න වෑයම් කරන්න. නිහතමානීව වැඩ කරන්න උත්සාහ කරන්න. එහෙම කළොත් යෙහෝවාගේ කේන්තිය පිට කරන දවසේදීසමහරවිට ඔබට රැකවරණය ලැබෙයි.+
34 එතකොට පේතෘස් මෙහෙම කිව්වා. “දෙවියන් හැම කෙනෙක්ටම සලකන්නේ එකම විදිහටයි කියලා මට දැන් හොඳටම තේරෙනවා.+ 35 කෙනෙක් මොන ජාතියකට අයිති වුණත් එයාට දෙවියන් ගැන ගරුබියක් තියෙනවා නම්, එයා හරි දේ කරනවා නම් දෙවියන් එයාව පිළිගන්නවා.+