උත්පත්ති 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරපු එයා දක්ෂ දඩයක්කාරයෙක් වුණා.* ඒ නිසයි සමහර අය ගැන මිනිස්සු මේ වගේ දෙයක් කියන්න පටන්ගත්තේ. “එයා නම් යෙහෝවාට විරුද්ධව ගිය දක්ෂ දඩයක්කාරයෙක් වුණ නිම්රොද් වගේමයි.” උත්පත්ති 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දේශයේ ඉඳන් එයා ඇසිරියාවට+ ගිහින් නිනිවය,+ රෙහොබොත්ඊර් සහ කාලා කියන නගර ගොඩනඟන්න පටන්ගත්තා.
9 යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරපු එයා දක්ෂ දඩයක්කාරයෙක් වුණා.* ඒ නිසයි සමහර අය ගැන මිනිස්සු මේ වගේ දෙයක් කියන්න පටන්ගත්තේ. “එයා නම් යෙහෝවාට විරුද්ධව ගිය දක්ෂ දඩයක්කාරයෙක් වුණ නිම්රොද් වගේමයි.”