යෙසායා 30:30, 31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා ඇවිළෙන ගිනි ජාලාවකුත්+ධාරානිපාත වැස්සක්,+ කුණාටුවක් සහ හිම කැට වර්ෂාවකුත්+ එක්කඔහුගේ තේජවත් හඬ+ ඇහෙන්න සලස්වයි.මහත් කේන්තියකින් පහර දෙද්දී+ ඔහු තමන්ගේ අත දකින්න සලස්වයි.+ 31 යෙහෝවාගේ හඬ නිසා ඇසිරියාව බයෙන් වෙවුලයි.+ඔහු ඒකට දණ්ඩකින් පහර දෙයි.+
30 යෙහෝවා ඇවිළෙන ගිනි ජාලාවකුත්+ධාරානිපාත වැස්සක්,+ කුණාටුවක් සහ හිම කැට වර්ෂාවකුත්+ එක්කඔහුගේ තේජවත් හඬ+ ඇහෙන්න සලස්වයි.මහත් කේන්තියකින් පහර දෙද්දී+ ඔහු තමන්ගේ අත දකින්න සලස්වයි.+ 31 යෙහෝවාගේ හඬ නිසා ඇසිරියාව බයෙන් වෙවුලයි.+ඔහු ඒකට දණ්ඩකින් පහර දෙයි.+