නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා. යෙරෙමියා 43:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා. යෙරෙමියා 46:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ පාරාවෝටත් ඊජිප්තුවටත් ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත් පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටමත් දඬුවම් කරන්න මම දැන් පියවර ගන්නවා.’+ එසකියෙල් 30:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම නොෆ්වල* තියෙන පිළිකුල්සහගත රූප* විනාශ කරලා කිසි වැඩකට නැති දෙවිවරුන්ව නැත්තටම නැති කරලා දානවා.+ ඊජිප්තු දේශයෙන් ආයේ අධිපතියෙක් එන්නේ නැහැ. මම ඊජිප්තු දේශය පුරාම බය පතුරුවනවා.+
12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා.
12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා.
25 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ පාරාවෝටත් ඊජිප්තුවටත් ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත් පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටමත් දඬුවම් කරන්න මම දැන් පියවර ගන්නවා.’+
13 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම නොෆ්වල* තියෙන පිළිකුල්සහගත රූප* විනාශ කරලා කිසි වැඩකට නැති දෙවිවරුන්ව නැත්තටම නැති කරලා දානවා.+ ඊජිප්තු දේශයෙන් ආයේ අධිපතියෙක් එන්නේ නැහැ. මම ඊජිප්තු දේශය පුරාම බය පතුරුවනවා.+