2 රාජාවලිය 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතකොට ඇසිරියාවේ රජ ආහස් කියපු දේ අහලා දමස්කයට ගිහින් ඒක අල්ලගත්තා. ඊටපස්සේ එහේ හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට කිර්වලට අරන් ගියා.+ එයා රෙෂින්වත් මැරුවා.+
9 එතකොට ඇසිරියාවේ රජ ආහස් කියපු දේ අහලා දමස්කයට ගිහින් ඒක අල්ලගත්තා. ඊටපස්සේ එහේ හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට කිර්වලට අරන් ගියා.+ එයා රෙෂින්වත් මැරුවා.+