යෙසායා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ තර්ෂිෂ් නැව්වල+ ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න! මොකද ඔබේ වරාය විනාශ වෙලා. එහෙට ඇතුල් වෙන්න බැහැ.ඒ ගැන කිත්තිම්+ දේශයෙන් ආරංචි වුණා. එසකියෙල් 26:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔබව කිසිම දෙයක් නැති, හිස් පර්වතයක් කරනවා. ඔබ නිකම්ම මාදැල් වේළෙන්න දාන ස්ථානයක් වෙනවා.+ ඔබව ආයේ කවදාවත් ගොඩනඟන්නේ නැහැ. මොකද ඒ දේවල් කිව්වේ යෙහෝවා වන මමයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. එසකියෙල් 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුන් ඔබ ගැන ශෝක ගීයක් කියයි.+ ඔවුන් මෙහෙම ගායනා කරයි. “සත් සමුදුරෙන් එන සෙනඟගෙන් ජනාකීර්ණ වුණ, හැමෝගෙම ප්‍රශංසා ලබපු ඔබ විනාශ වෙලා ගිය හැටි බලන්න.+ඔබයි, ඔබේ සෙනඟයි හිටියේ මුහුදේ වැජඹිලා.+පොළොවේ හැමෝම හිටියේ ඔබට බයෙන්.
23 තීර් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ තර්ෂිෂ් නැව්වල+ ගමන් කරන්නෙනි, අඬා වැලපෙන්න! මොකද ඔබේ වරාය විනාශ වෙලා. එහෙට ඇතුල් වෙන්න බැහැ.ඒ ගැන කිත්තිම්+ දේශයෙන් ආරංචි වුණා.
14 මම ඔබව කිසිම දෙයක් නැති, හිස් පර්වතයක් කරනවා. ඔබ නිකම්ම මාදැල් වේළෙන්න දාන ස්ථානයක් වෙනවා.+ ඔබව ආයේ කවදාවත් ගොඩනඟන්නේ නැහැ. මොකද ඒ දේවල් කිව්වේ යෙහෝවා වන මමයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
17 ඔවුන් ඔබ ගැන ශෝක ගීයක් කියයි.+ ඔවුන් මෙහෙම ගායනා කරයි. “සත් සමුදුරෙන් එන සෙනඟගෙන් ජනාකීර්ණ වුණ, හැමෝගෙම ප්‍රශංසා ලබපු ඔබ විනාශ වෙලා ගිය හැටි බලන්න.+ඔබයි, ඔබේ සෙනඟයි හිටියේ මුහුදේ වැජඹිලා.+පොළොවේ හැමෝම හිටියේ ඔබට බයෙන්.