-
යෙරෙමියා 9:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්,
මං මගේ සෙනඟව අතහැරලා එතනට යනවා.
මොකද ඔවුන් හැමෝම අනාචාරයේ යෙදෙනවා.+
ඔවුන් ද්‍රෝහිකම් කරන පිරිසක්.
3 දුන්න නමලා විදින්න සූදානම් කරනවා වගේ ඔවුන් බොරු කියන්න ලෑස්ති පිට ඉන්නවා.
දේශයේ රජකම් කරන්නේ විශ්වාසවන්තකම නෙමෙයි බොරුව.+
“ඔවුන් කෙළවරක් නැතුව දුෂ්ටකම් කරනවා.
ඔවුන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ”+ කියලා යෙහෝවා කියනවා.
-