යෙසායා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යෙහෝවා වන මට සියොන් කන්දේ සහ යෙරුසලමේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කළාට පස්සේ මම ඇසිරියාවේ රජට දඬුවම් කරනවා. ඔහුට දඬුවම් කරන්නේ ඔහු හරිම උඩඟු, අහංකාර, උද්ධච්ච කෙනෙක් නිසයි.+ යෙරෙමියා 51:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 සියොන්වලදී ඔබ ඉස්සරහා ඔවුන් කරපු හැම දුෂ්ට දේකටම ලැබෙන්න ඕනෙ දඬුවමමම බැබිලෝනියටත් කල්දියාවේ සෙනඟටත් දෙනවා”+ කියලා යෙහෝවා කියනවා.
12 “යෙහෝවා වන මට සියොන් කන්දේ සහ යෙරුසලමේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කළාට පස්සේ මම ඇසිරියාවේ රජට දඬුවම් කරනවා. ඔහුට දඬුවම් කරන්නේ ඔහු හරිම උඩඟු, අහංකාර, උද්ධච්ච කෙනෙක් නිසයි.+
24 සියොන්වලදී ඔබ ඉස්සරහා ඔවුන් කරපු හැම දුෂ්ට දේකටම ලැබෙන්න ඕනෙ දඬුවමමම බැබිලෝනියටත් කල්දියාවේ සෙනඟටත් දෙනවා”+ කියලා යෙහෝවා කියනවා.