යෙසායා 48:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, දැන් සවන් දෙන්න.ඔබ ඊශ්‍රායෙල්+ කියන නමින් ඔබව හඳුන්වගන්නවා.ඔබ එන්නේ යූදාගේ දිය උල්පතින්.*යෙහෝවාගේ නමින් ඔබ දිවුරනවා.+ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට කන්නලව් කරනවා.ඒත් ඒ අවංකකමින් සහ ධර්මිෂ්ඨකමින් නෙමෙයි.+ යෙරෙමියා 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා කිව්වත් ඔවුන් දිවුරන්නේ බොරුවටයි.+
48 යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, දැන් සවන් දෙන්න.ඔබ ඊශ්‍රායෙල්+ කියන නමින් ඔබව හඳුන්වගන්නවා.ඔබ එන්නේ යූදාගේ දිය උල්පතින්.*යෙහෝවාගේ නමින් ඔබ දිවුරනවා.+ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට කන්නලව් කරනවා.ඒත් ඒ අවංකකමින් සහ ධර්මිෂ්ඨකමින් නෙමෙයි.+