යෙසායා 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මොකද යෙහෝවා පෙරාෂිම් කන්දේදී කළා වගේ නැඟී සිටියි.ගිබියොන් ළඟ තියෙන නිම්නයේදී* කළා වගේ ඔහු ඉක්මනින්ම පියවර ගනියි.+ඒ පියවර ගන්නේ පුදුම හිතෙන ඔහුගේ ක්රියාව කරන්නයි.අදහාගන්න බැරි ඒ දේ කරන්නයි.+ හබක්කුක් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ජනයෙනි, අවට ජාතීන් දිහා බලන්න. කට ඇරන් ඔවුන් දිහා පුදුමයෙන් බලන් ඉන්න.මොකද ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔබ හිතන්නෙවත් නැති දෙයක් සිද්ධ වෙනවා.ඔබට ඒ ගැන කිව්වත් ඔබ ඒක විශ්වාස කරන්නේ නැහැ.+
21 මොකද යෙහෝවා පෙරාෂිම් කන්දේදී කළා වගේ නැඟී සිටියි.ගිබියොන් ළඟ තියෙන නිම්නයේදී* කළා වගේ ඔහු ඉක්මනින්ම පියවර ගනියි.+ඒ පියවර ගන්නේ පුදුම හිතෙන ඔහුගේ ක්රියාව කරන්නයි.අදහාගන්න බැරි ඒ දේ කරන්නයි.+
5 “ජනයෙනි, අවට ජාතීන් දිහා බලන්න. කට ඇරන් ඔවුන් දිහා පුදුමයෙන් බලන් ඉන්න.මොකද ඔබ ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔබ හිතන්නෙවත් නැති දෙයක් සිද්ධ වෙනවා.ඔබට ඒ ගැන කිව්වත් ඔබ ඒක විශ්වාස කරන්නේ නැහැ.+