ආමොස් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බෙතෙල් නගරයේ අනාවැකි කියන එක දැන් නවත්තන්න.+ මොකද ඒක රජට අයිති ශුද්ධ තැනක්.+ මුළු රාජ්‍යයටම අයිති පූජනීය තැනක්.” ආමොස් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉතින් දැන් යෙහෝවා කියපු දේට ඇහුම්කන් දෙන්න. ‘“ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව අනාවැකි කියන්න එපා”+ කියලත් “ඊසාක්ගෙන් පැවතෙන අයට විරුද්ධව වචනයක්වත් කියන්න එපා”+ කියලත් ඔයා කියනවා.
13 බෙතෙල් නගරයේ අනාවැකි කියන එක දැන් නවත්තන්න.+ මොකද ඒක රජට අයිති ශුද්ධ තැනක්.+ මුළු රාජ්‍යයටම අයිති පූජනීය තැනක්.”
16 ඉතින් දැන් යෙහෝවා කියපු දේට ඇහුම්කන් දෙන්න. ‘“ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව අනාවැකි කියන්න එපා”+ කියලත් “ඊසාක්ගෙන් පැවතෙන අයට විරුද්ධව වචනයක්වත් කියන්න එපා”+ කියලත් ඔයා කියනවා.