2 රාජාවලිය 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යොෂියා බෙන්හින්නොම් නිම්නයේ*+ තියෙන තෝෆෙත්+ කියන තැනත් ආයේ පුදපූජා ඔප්පු කරන්න බැරි විදිහට අපවිත්ර කළා. රජ එහෙම කළේ කිසිම කෙනෙක්ට ආයේ තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා මෝලෙක්ට+ පූජා කරන්න බැරි වෙන්නයි. යෙරෙමියා 7:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “‘ඒ නිසා ඒ ස්ථානය තෝෆෙත් කියලවත් බෙන්හින්නොම් නිම්නය* කියලවත් හඳුන්වන්නේ නැති කාලයක් එනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඒ වෙනුවට ඒකට මිනී මරන නිම්නය කියලා කියයි. වළලන්න ඉඩ මදි වෙන තරමටම ඔවුන් තෝෆෙත්වල මළ මිනී වළලනවා.+
10 යොෂියා බෙන්හින්නොම් නිම්නයේ*+ තියෙන තෝෆෙත්+ කියන තැනත් ආයේ පුදපූජා ඔප්පු කරන්න බැරි විදිහට අපවිත්ර කළා. රජ එහෙම කළේ කිසිම කෙනෙක්ට ආයේ තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා මෝලෙක්ට+ පූජා කරන්න බැරි වෙන්නයි.
32 “‘ඒ නිසා ඒ ස්ථානය තෝෆෙත් කියලවත් බෙන්හින්නොම් නිම්නය* කියලවත් හඳුන්වන්නේ නැති කාලයක් එනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඒ වෙනුවට ඒකට මිනී මරන නිම්නය කියලා කියයි. වළලන්න ඉඩ මදි වෙන තරමටම ඔවුන් තෝෆෙත්වල මළ මිනී වළලනවා.+