2 රාජාවලිය 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇසිරියාවේ රජ ලාකිෂ්වලින් අයින් වෙලා ගියා+ කියලා රබ්ෂාකේ කියන තනතුර දරන කෙනාට ආරංචි වුණාම එයා රජව හම්බ වෙන්න ගියා. එයා යද්දී රජ ලිබ්නාවලට+ විරුද්ධව සටන් කරකරයි හිටියේ.
8 ඇසිරියාවේ රජ ලාකිෂ්වලින් අයින් වෙලා ගියා+ කියලා රබ්ෂාකේ කියන තනතුර දරන කෙනාට ආරංචි වුණාම එයා රජව හම්බ වෙන්න ගියා. එයා යද්දී රජ ලිබ්නාවලට+ විරුද්ධව සටන් කරකරයි හිටියේ.