2 රාජාවලිය 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය අල්ලගත්තා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට ඇසිරියාවට අරගෙන ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන්+ ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+ 2 රාජාවලිය 17:22, 23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි ඊශ්‍රායෙල් සෙනඟත් දිගටම කළා.+ එයාලා ඒවා අත්හැරියේ නැහැ. 23 අන්තිමේදී යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු විදිහටම ඊශ්‍රායෙල්වරුන්ව අයින් කරලාම දැම්මා.+ ඉතින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ අද වෙන කල්ම එයාලා ඉන්නේ එහේ. යෙසායා 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සමාරියටයි, ඇගේ කිසිම වටිනාකමක් නැති දෙවිවරුන්ටයි කරපු දේමයෙරුසලමටයි, ඇගේ රූපවලටයි කරන්න මට බැරිද?’+
6 හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය අල්ලගත්තා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට ඇසිරියාවට අරගෙන ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන්+ ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+
22 යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි ඊශ්‍රායෙල් සෙනඟත් දිගටම කළා.+ එයාලා ඒවා අත්හැරියේ නැහැ. 23 අන්තිමේදී යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියපු විදිහටම ඊශ්‍රායෙල්වරුන්ව අයින් කරලාම දැම්මා.+ ඉතින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් විදිහට ඇසිරියාවට අරන් ගියා.+ අද වෙන කල්ම එයාලා ඉන්නේ එහේ.
11 සමාරියටයි, ඇගේ කිසිම වටිනාකමක් නැති දෙවිවරුන්ටයි කරපු දේමයෙරුසලමටයි, ඇගේ රූපවලටයි කරන්න මට බැරිද?’+