ගීතාවලිය 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ජාතීන් කැලඹුණා. රාජ්‍යයන් බිඳ වැටුණා.දෙවියන් හඬ නඟද්දී පොළොව දිය වෙලා ගියා.+ යෙසායා 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දර පළන කෙනාට වඩා පොරොව උසස් වෙන්න හදනවාද? කියතෙන් කපන කෙනාට වඩා කියත උසස් වෙන්න හදනවාද? සැරයටියකට+ පුළුවන්ද ඒක පාවිච්චි කරන කෙනාට වඩා ඉහළින් යන්න? දණ්ඩකට පුළුවන්ද ඒක අල්ලගෙන ඉන්න කෙනාට වඩා ඉහළින් යන්න? යෙසායා 37:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබ නින්දා කළේ කාටද?+ අපහාසයට ලක් කළේ කාවද? ඔබ කෑගහලා මහ ලොකුවට කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු විදිහට බැලුවේ කවුරු දිහාද? එහෙම කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට විරුද්ධවයි!+
15 දර පළන කෙනාට වඩා පොරොව උසස් වෙන්න හදනවාද? කියතෙන් කපන කෙනාට වඩා කියත උසස් වෙන්න හදනවාද? සැරයටියකට+ පුළුවන්ද ඒක පාවිච්චි කරන කෙනාට වඩා ඉහළින් යන්න? දණ්ඩකට පුළුවන්ද ඒක අල්ලගෙන ඉන්න කෙනාට වඩා ඉහළින් යන්න?
23 ඔබ නින්දා කළේ කාටද?+ අපහාසයට ලක් කළේ කාවද? ඔබ කෑගහලා මහ ලොකුවට කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු විදිහට බැලුවේ කවුරු දිහාද? එහෙම කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට විරුද්ධවයි!+