යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+ යෙසායා 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+
2 මට ගැලවීම ලබා දෙන්නේ දෙවියනුයි.+ මම ඔහු ගැන විශ්වාසය තියනවා. ඒ නිසා මට බයක් දැනෙන්නේ නැහැ.+මොකද මගේ ශක්තියත් මගේ බලයත් යාහ්* යෙහෝවායි.ඔහු මට ගැලවීම ලබා දෙනවා.”+
9 ඒ දවසේදී ඔවුන් මෙහෙම කියයි. “මේ අපේ දෙවියන්.+ අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි.+ඔහු අපිව ගලවගනියි.+ මේ යෙහෝවා දෙවියනුයි. අපි බලාපොරොත්තු තිබ්බේ ඔහු ගැනයි. ඔහු ලබා දෙන ගැලවීම ගැන ප්රීති වෙමු. ඒ ගැන අපි සතුටු වෙමු.”+