සෙකරියා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘“මම ආයෙත් යෙරුසලමට දයාව පෙන්වනවා.+ මගේ ගෘහය මම ආයෙත් එහේ ගොඩනඟනවා.+ යෙරුසලම ගොඩනඟන්න ඒක හරහා ලණුවක් ඇදලා ඒක මනිනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.’
16 “ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘“මම ආයෙත් යෙරුසලමට දයාව පෙන්වනවා.+ මගේ ගෘහය මම ආයෙත් එහේ ගොඩනඟනවා.+ යෙරුසලම ගොඩනඟන්න ඒක හරහා ලණුවක් ඇදලා ඒක මනිනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.’