35 යෙහෝවා කියන දේට සවන් දෙන්න.
දවල් කාලේදී ආලෝකය දෙන්න හිරු හැදුවේ ඔහුයි.
රාත්රිය ආලෝකවත් කරන්න හඳට සහ තරුවලට නීති දුන්නේ ඔහුයි.
මුහුද කලඹලා එහි රළ පහර දරුණු කරන්නේ ඔහුයි.
ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ ඔහු මෙහෙම කියනවා.
36 “‘ඒ නීති හැමදාටම ක්රියාත්මක වෙනවා වගේ
ඊශ්රායෙල්ගෙන් පැවතෙන අය හැමදාමත් මං ඉස්සරහා ජාතියක් විදිහට ඉඳියි’ කියලා යෙහෝවා කියනවා.”+